කලකට පස්ෙස්

කාලෙකින් සටහනක් දාන්න බැරි උනා වැඩ ටිකක් වැඩි උන නිසා..

අද ඉතින් පොය දවස නිසා ටිකක් නිදහස්..

අපිට මෙහෙම වත් නිදහසක් තියෙනව ඒත්...

හමුදාවෙ ඉන්න අපි නවෙනුවෙන් සටන් ක‍්රන අෙප්ම ශොඅද‍්ර ශොඅද‍්රියන්ට කොයින්ද ඉතින් අපිට වගේ නිදහසක්.. හැබැයි ඉතින් එයලටත් නිදහසේ ඉන්න පුලුවන් දවස ඈතක නෙවෙයි කියල ඉතින් දැන් අපි කවුරුත් දන්නව නේ..

අපේ ඒ කොල්ලන්ට ජය නියතඉ කියල අපිත් ප‍රාර්තනා ක‍්රමු...

0 comments:

Post a Comment