නිදහස් ෙද්ශයක,
නිදහස් මිනිෙසක්,
දැන් මමත්...

විරුවනි ඔබට සදා ණයගැතියි මා...!!

කාලෙකින් සටහනක් දාන්න බැරි උනා වැඩ ටිකක් වැඩි උන නිසා..

අද ඉතින් පොය දවස නිසා ටිකක් නිදහස්..

අපිට මෙහෙම වත් නිදහසක් තියෙනව ඒත්...

හමුදාවෙ ඉන්න අපි නවෙනුවෙන් සටන් ක‍්රන අෙප්ම ශොඅද‍්ර ශොඅද‍්රියන්ට කොයින්ද ඉතින් අපිට වගේ නිදහසක්.. හැබැයි ඉතින් එයලටත් නිදහසේ ඉන්න පුලුවන් දවස ඈතක නෙවෙයි කියල ඉතින් දැන් අපි කවුරුත් දන්නව නේ..

අපේ ඒ කොල්ලන්ට ජය නියතඉ කියල අපිත් ප‍රාර්තනා ක‍්රමු...

කයිවාරුකම් කියවූ ප‍්රභාක‍්රන්ගේ
දැන් නම් කට වැහිල ගිහින් වගේ
දැකලා වැඩකිඩ අපේ කොල්ලන්ගේ
උන්ට දැන් නම් ඇපත් නෑ වගේ

මගේ ජංගම දුරකතනෙට DailyMirror පුවත් විප‍්රම සක‍්රිය ක‍රල තියෙන නිසා උදේ පාන්දට නැගිටිනකොටම පණිවිඩ දෙකක් ඇවිත් තිබුන..

මුල්ම එක ඇවිත් තිබුනෙ රජය කොටි සංවිධානෙ තහනම් ක‍්රල කියල.. අනේ හැබෑටම රජයට මේ ටික ක‍්රන්න මෙච්ච‍්ර කාලයක් ගියාද කියල කල්පනා ක‍්ර ක‍්ර ඉන්නකොටම ඔන්න ආව අනිත් එකත්..

ඒකෙන් ආවෙ ගල්කිස්ස දුම‍්රිය මද්යස්තානෙට කොටි ගහල කියල.. ප‍රාජය්ර්න් වියරු වැටිච්ච කොටින්ගෙන් මෙහෙම දේවල් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න වෙනව.. උන්ට ප‍රාජෙ හෙලුව වහගන්න තියෙන්නෙ මෙහෙම දෙයක් ක‍්රල විත‍රයිනෙ..

මොකද කියන්නෙ කස්ටිය ම්ම්...

තනිකම තමයි එපාම ක‍්රපු දේ...
පුදුම පාලුවවක් තියෙන්න තනියම ඉන්න වෙලාවට...
අපිට ඕන අය ලග නැති උනාම ආද‍්රේ ක‍්රන අය කාලෙකින් දැක්කෙ නැති උනාම තමයි අපිට පාලුව තනිකම වැඩියෙන් දැනෙන්නෙ නේද...?
ඇයි අපි අනිත් අයට ආද‍්රේ ක‍්රන්නෙ..
කාටවත් ආද‍්රෙ ක‍්රන්නේ නැතුව ඉන්න බැරිද අපිට..??
එහෙම හිටියොත් මේ විදියට තනිකමක් පාලුවක් ඇතිවෙන එකක් නැහැනේද..??



මල්ලි දන්නවඩ වැඩක්..
මොකක්ද..?
සිරස ගිනි තියල නේ.. හොන්ද වැඩේ...

අද උදේ එක්කෙනක් මට කියපු කතාවක් තමඉ ඕක..
කවුරුත් සිරටසට බනිනව.. සිරස තමයි රට කන්නේ කියල..
ප‍්රභාක‍්රන්ට උදවු කට‍්රනව කියලත් සමහ‍රු කියනව..
ඇත්ත නැත්ත නම් මම දන්නෙ නහැ හ‍්රියට..
ඒත් සතෙක් සීපාවෙකුට හ‍්රි දුකක් ක‍්රද‍්රයක් උනාම අනේ අපොයි කියපු අපේ කට්ටියම තමයි ෙමෙහම කියන්නෙ..
ඒ කියන්නෙ සිරස කියන්නෙ සත්තුන්ටත් අන්ත එකක්ද..

ජීවිතේ කියන්නෙ හ‍්රි පුදුම දෙයක්..
වෙලාවකට එපා වෙන දේවල් ගැන තව වෙලාවකට ආද‍්රේ හිතෙනවා..
ඉතින් එක නිසා..
මොනව හ‍්රි දෙයක් ගැන එපා වෙලා කතා ක‍්රල තව ටිහිකින් හ‍්රි ටික දවසකින් හ‍්රි ආද‍්රෙන් කතා කලොයත් හිතන්න එපා මම වචන දෙකේ මිනිහෙක් කියල...
මොකද මම ලියන්නෙ මගේ ජීවිතේ මට දැනෙන හැටි