තනිකම තමයි එපාම ක‍්රපු දේ...
පුදුම පාලුවවක් තියෙන්න තනියම ඉන්න වෙලාවට...
අපිට ඕන අය ලග නැති උනාම ආද‍්රේ ක‍්රන අය කාලෙකින් දැක්කෙ නැති උනාම තමයි අපිට පාලුව තනිකම වැඩියෙන් දැනෙන්නෙ නේද...?
ඇයි අපි අනිත් අයට ආද‍්රේ ක‍්රන්නෙ..
කාටවත් ආද‍්රෙ ක‍්රන්නේ නැතුව ඉන්න බැරිද අපිට..??
එහෙම හිටියොත් මේ විදියට තනිකමක් පාලුවක් ඇතිවෙන එකක් නැහැනේද..??

1 comments:

Anonymous said...

wow great !!!! thawa kiyannako

Post a Comment