ගොඩ වැදුනෙ නම් අහම්බෙන්ම කියල කියන්නත් බෑ...
මොකද කලකට ඉස්ස‍්රත් ඉදල බ්ලොග් සයිට් එකක් හදන්න කියල හිතාගෙන හිටියෙ..
ඒත් කොහෙද වෙලාවක් තිබුනෙ නැහ නේ..
ඔන්න ඉතිං මගේ වැඩේ හ‍්රි ගියා..
ඉඩක් තියෙන හම වෙලාවෙම මේ පැත්තට එන්නම්...
ඒ වගේම මම ඉතින් අලුත් කෙනෙක් නිසා වැරදි තියෙනවනම් පෙන්නල දෙන්න..

0 comments:

Post a Comment