මල්ලි දන්නවඩ වැඩක්..
මොකක්ද..?
සිරස ගිනි තියල නේ.. හොන්ද වැඩේ...

අද උදේ එක්කෙනක් මට කියපු කතාවක් තමඉ ඕක..
කවුරුත් සිරටසට බනිනව.. සිරස තමයි රට කන්නේ කියල..
ප‍්රභාක‍්රන්ට උදවු කට‍්රනව කියලත් සමහ‍රු කියනව..
ඇත්ත නැත්ත නම් මම දන්නෙ නහැ හ‍්රියට..
ඒත් සතෙක් සීපාවෙකුට හ‍්රි දුකක් ක‍්රද‍්රයක් උනාම අනේ අපොයි කියපු අපේ කට්ටියම තමයි ෙමෙහම කියන්නෙ..
ඒ කියන්නෙ සිරස කියන්නෙ සත්තුන්ටත් අන්ත එකක්ද..

0 comments:

Post a Comment