ජීවිතේ කියන්නෙ හ‍්රි පුදුම දෙයක්..
වෙලාවකට එපා වෙන දේවල් ගැන තව වෙලාවකට ආද‍්රේ හිතෙනවා..
ඉතින් එක නිසා..
මොනව හ‍්රි දෙයක් ගැන එපා වෙලා කතා ක‍්රල තව ටිහිකින් හ‍්රි ටික දවසකින් හ‍්රි ආද‍්රෙන් කතා කලොයත් හිතන්න එපා මම වචන දෙකේ මිනිහෙක් කියල...
මොකද මම ලියන්නෙ මගේ ජීවිතේ මට දැනෙන හැටි

0 comments:

Post a Comment