මගේ ජංගම දුරකතනෙට DailyMirror පුවත් විප‍්රම සක‍්රිය ක‍රල තියෙන නිසා උදේ පාන්දට නැගිටිනකොටම පණිවිඩ දෙකක් ඇවිත් තිබුන..

මුල්ම එක ඇවිත් තිබුනෙ රජය කොටි සංවිධානෙ තහනම් ක‍්රල කියල.. අනේ හැබෑටම රජයට මේ ටික ක‍්රන්න මෙච්ච‍්ර කාලයක් ගියාද කියල කල්පනා ක‍්ර ක‍්ර ඉන්නකොටම ඔන්න ආව අනිත් එකත්..

ඒකෙන් ආවෙ ගල්කිස්ස දුම‍්රිය මද්යස්තානෙට කොටි ගහල කියල.. ප‍රාජය්ර්න් වියරු වැටිච්ච කොටින්ගෙන් මෙහෙම දේවල් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න වෙනව.. උන්ට ප‍රාජෙ හෙලුව වහගන්න තියෙන්නෙ මෙහෙම දෙයක් ක‍්රල විත‍රයිනෙ..

මොකද කියන්නෙ කස්ටිය ම්ම්...

0 comments:

Post a Comment